SBS Sinhala-logo

SBS Sinhala

SBS (Australia)

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Location:

Sydney, NSW

Description:

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Language:

Sinhala

Contact:

SBS Radio Sydney Locked Bag 028 Crows Nest NSW 1585 Australia (02) 9430 2828


Episodes
Ask host to enable sharing for playback control

Sri Lankans are more prone to heart disease: Here are valuable tips to avoid heart disease - ශ්‍රී ලාංකිකයින්ට හදවත් රෝග හැදීමේ ප්‍රවනතාව වැඩියි: හදවත් රෝගවලින් බේරෙන්න වටිනා උපදෙස් මෙන්න

5/9/2024
Heart Health Awareness Week in Australia is held in May each year. This is an opportunity for the public as well as health care professionals to have a discussion about heart disease. Listen to SBS Sinhala discussion for more information. - ඕස්ට්‍රේලියාවේ හෘද රෝග පිලිබඳ දැනුවත් කිරීමේ සතිය සාම වසරකම මැයි මාසයේ පැවත්වේ. මෙහිදී මහජනතාවට මෙන්ම සෞඛ්‍ය සේවයේ වෘත්තිකයන්ටද හදවත් රෝග පිලිබඳ යම් කතිකාවතක් ඇතිකර ගැනීමේ අවස්තාව උදාවේ. හදවත් රෝගවලින් වැළකී නිරෝගිමත් ජීවතයක් ගතකිරීමට සහ ඒ සඳහා ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය ක්ෂේශ්ත්‍රයේ ඇති පහසුකම් පිළිබඳව SBS සිංහල සේවයේ සාකච්චාවට සවන් දෙන්න.

Duration:00:10:42

Ask host to enable sharing for playback control

Here are details about the new English language requirements for Australian student visas. - ඕස්ට්‍රේලියානු රජය ශිෂ්‍ය වීසා සඳහා අලුතින් හඳුන්වාදුන් ඉංග්‍රීසි භාෂා ලකුණුමට්ටම් ගැන විස්තරය මෙන්න

5/9/2024
The Australian government has worked to bring amendments to the English score levels affecting Temporary Graduate Visa (TGV) applicants and student visa applicants. Listen to SBS Sinhala podcast for more information. - ඕස්ට්‍රේලියානු රජය පසුගිය කාලයේ සංක්‍රමණික නීති සඳහා නව නීති හංදුන්වා දී තිබේ. මෙහිදී Temporary Gradguate Visa (TGV ) අයදුම්කරුවන්ට සහ ශිෂ්‍ය වීසා අයදුම්කරුවන්ට බලපාන ඉංග්‍රීසි ලකුණු මට්ටම් වලට සංශෝධන ගෙන ඒමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු කර තිබේ.

Duration:00:03:50

Ask host to enable sharing for playback control

'How can British citizen Diana become the secretary of the Samagi Jana Balawegaya?': Homeland News May 09 - 'බ්‍රිතාන්‍ය පුරවැසි ඩයනා සමගි ජන බලවෙගයේ ලේකම්වරිය වෙන්නේ කොහොමද?': මවුබිමෙන් පුවත් මැයි 09

5/8/2024
SBS Sinhala Service Brings “Homeland News” - Journalist Manoj Udatiwala reports from Sri Lanka - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

Duration:00:10:37

Ask host to enable sharing for playback control

When deported migrants aren't accepted, visas will be cancelled for the whole nation: Explainer May 9 - පිටුවහල් කරන සංක්‍රමණිකයන් මවු රටට භාර නොගත්තොත් රටටම වීසා අහෝසියි:කාලීන විග්‍රහය මැයි 09

5/8/2024
A senate inquiry has recommended the government pass the controversial deportation bill that would make it easier to deport those in immigration detention. The bill would also allow the government to impose a blanket ban (complete ban/ prohibited) on people from nations whose governments refuse to accept the return of deported citizens. Here is further information on this via our Explainer today - නීතියෙන් වරදකරු වූ සංක්‍රමණිකයන් ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීම පහසු කරන මතභේදාත්මක පිටුවහල් කිරීමේ පනත් කෙටුම්පත පසුගිය දා ඉදිරිපත් කෙරුනා. එයට අනෙකුත් පක්ෂ රැසක් සිය අප්‍රසාදය පළ කොට තිබුණා. ඒ හේතුවෙන් පනත සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කිරිමට සෙනෙට් විමර්ශන කමිටුවකට වගකීම පැවරුන බව වාර්තා වනවා. මේ වන විට එම සෙනෙට් කමිටුව විසින් මෙම පනත සම්මත කොට ඇති අතර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට නිර්දේශ කොට තිබෙනවා

Duration:00:07:40

Ask host to enable sharing for playback control

Child abuse accounts for almost half of Australia's mental health problems: News Flash May 09 - ඕස්ට්‍රේලියාවේ මානසික සෞඛ්‍ය ගැටලුවලින් අඩකට ආසන්න ප්‍රමාණයකට ළමා අපචාර හේතුවක්: News Flash මැයි 09

5/8/2024
Australian news in Sinhala, foreign and sports news in brief - listen, Sinhala Radio News Flash on Thursday May 09 - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 මැයි 09 බ්‍රහස්පතින්දා SBS සිංහල News Flash

Duration:00:06:14

Ask host to enable sharing for playback control

Do you also like to eat meat without killing animals? Let's get to know the 'Vegan-meat' in detail - සතුන් නොමරා මාංශ ආහාරයට ගන්න ඔබත් කැමතියි ද? 'Vegan-meat' ගැන සවිස්තරාත්මකව දැන ගනිමු

5/8/2024
Do you also like to eat meat without killing animals? So this conversation will make you very happy. By now you've heard that plant-based meats are produced in laboratories instead of real animal meat. You may be curious to know about this at the moment. So today we invited Dr. Shashika Yalage Don, a biotechnology scientist to discuss this. - සතුන් නොමරා මස් මාංශ ආහාරයට ගන්න ඔබත් කැමති ද? එහෙන්ම් මේ කතාබහ ඔබව බෙහෙවින් සතුටට පත් කරාවිි. මේ වෙනකොට ඔබ අහලත් ඇති ඇත්තම සත්ත්ව මස් මාංශ වෙනුවට ශාක අනුසාරයෙන් මාංශ වර්ග විද්‍යාගාර තුළ නිෂ්පාදනය වෙන බව. ඔබේ හිතෙත් මේ ගැන දැන ගන්නට කුතුහලයක් පැන නගිනවා වෙන්නත් ඇති මේ වෙද්දි. ඉතින් අද අපි මේ ගැන සාකච්ඡා කරන්නට ආරාධනා කලා ජෛවතාක්ශනික විද්‍යාඥ ආචාර්‍ය ශෂිකා යාලගේ දොන් මෙනවිය.

Duration:00:05:38

Ask host to enable sharing for playback control

Shortage of 39,000 homes by 2028: Signs of worsening housing crisis in Australia - 2028 වනවිට නිවාස 39000ක හිඟයක්: ඕස්ට්‍රේලියාවේ නිවාස අර්බුධය තවත් උග්‍රවන ලකුණු

5/7/2024
A new report has revealed that Australia's housing crisis is worsening. The National Housing Supply and Affordability Council has revealed this by presenting its first research report. According to their report, it is indicated that in the future, a very severe situation in relation to housing in Australia may occur. Listen to SBS Sinhala pocast for more information. - ඕස්ට්‍රේලියාවේ නිවාස අර්බුධය තවදුරටත් උත්සන්න වන තත්වයක් ඇති වී ඇති බව නවතම වාර්තාවකින් හෙළිවී තිබේ. National Housing Supply and Affordability කවුන්සලය විසින් තම ප්‍රථම පර්යේෂණ වාර්තාව ඉදිරිපත් කරමින් මේ බව හෙළිදරව් කර තිබේ. ඔවුන්ගේ වාර්තාවට අනුව ඉදිරියේදී ඕස්ට්‍රේලියාවේ නිවාස සම්බන්දයෙන් ඉතා දරුණු තත්වයක් ඉදිරියේදී ඇතිවිය හැකි බව පෙන්වා දේ.

Duration:00:03:49

Ask host to enable sharing for playback control

Here are the latest changes South Australia has made to the Regional Employment Program and benefits - දකුණු ඕස්ට්‍රේලියාව ප්‍රාදේශීය රැකියා වැඩසටහනට කරපු අලුත්ම වෙනස්කම් සහ වාසි මෙන්න

5/6/2024
SBS Sinhala discussion on the latest changes South Australia has made to the Regional Employment Program and benefits - දකුණු ඕස්ට්‍රේලියාව ප්‍රාදේශීය රැකියා වැඩසටහනට කරපු අලුත්ම වෙනස්කම් සහ වාසි පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

Duration:00:07:51

Ask host to enable sharing for playback control

Understanding the profound connections First Nations have with the land - ඕස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාව භූමිය සමඟ තිබෙන ගැඹුරු සඹඳතාවය: SBS සිංහල AUSTRALIA EXPLAINED

5/6/2024
The land holds a profound spiritual significance for Aboriginal and Torres Strait Islander peoples, intricately intertwined with their identity, belonging, and way of life. - ඕස්ට්‍රේලියානු භූමිය ඇබොරිජිනල් සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන් හට ගැඹුරු අධ්‍යාත්මික වැදගත්කමක් දරයි,එය ඔවුන්ගේ අනන්‍යතාවය, අයිතිය සහ ජීවන රටාව සමඟ සංකීර්ණ ලෙස බැඳී තිබේ.

Duration:00:09:22

Ask host to enable sharing for playback control

A New Legislation to Allow NSW Police to Search People without a Reason: News Flash 07th May - NSW පොලීසියට හේතුවකින් තොරව පුද්ගලයන් පරීක්ෂා කළ හැකි වන ලෙස නීති සමපාදනයට කටයුතු: SBS සිංහල පුවත් මැයි 07

5/6/2024
Australia's news in English, foreign and sports news in brief. Listen, SBS Sinhala News Flash today - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද SBS සිංහල News Flash

Duration:00:04:56

Ask host to enable sharing for playback control

Chandrika is not greedy for positions, says Mahinda Amaraweera: Homeland news May 07 - චන්ද්‍රිකාට තනතුරු වලට කෑදරකමක් නැහැ, මහින්ද අමරවීර කියයි: මවුබිමෙන් පුවත් මැයි 07

5/6/2024
Here are the most prominent News Highlights of Sri Lanka. Manoj Udatiyawala reports - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

Duration:00:08:39

Ask host to enable sharing for playback control

Australians migrants are retiring with less superannuation on average: Explainer May 07 - ඕස්ට්‍රේලියානු සංක්‍රමණිකයින්ගේ Superannuation ඉතුරුම්වල විශාල අඩුවක්: කාලීන විග්‍රහය මැයි 07

5/6/2024
It is reported that Australians from a non-English speaking background have less money saved in their superannuation account than other Australians. A recent survey has revealed that most English speakers with an immigrant background have saved about $140,000 less in their superannuation account than other Australians by the time they retire. Listen to SBS Sinhala Explainer for more information. - ඉංග්‍රීසි මව්භාෂාව නොවන ඕස්ට්‍රේලියාවේ ජීවත්වන පුද්ගලයින් අනෙකුත් ඕස්ට්‍රේලියානුවන්ට වඩා අඩුවෙන් තම superannuation ගිණුමේ මුදල් ඉතිරි කර ඇති බව වාර්තා වනවා. විශාම යන අවස්තාව වන විට සංක්‍රමණික පසුබිමක් සහිත ඉංග්‍රීසි දෙවන බශාව වන බොහෝ දෙනා අනෙකුත් ඕස්ට්‍රේලියානුවන්ට වඩා $140000ක් පමණ අඩුවෙන් තම superannuation ගිණුමේ ඉතිරිකර ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.

Duration:00:06:44

Ask host to enable sharing for playback control

Here's what you should be aware of regarding the new Genuine Student Requirement introduced for Student Visas - Student Visa සඳහා හඳුන්වාදුන් අලුත්ම Genuine Student Requirement එක ගැන ඔබ සැලකිලිමත් විය යුතු කරුණු මෙන්න

5/6/2024
A new system called Genuine Student Requirement has been introduced instead of the existing Genuine Temporary Entrant system. Listen to SBS Sinhala discussion for more information. - ඕස්ට්‍රේලියානු රජය ශිෂ්‍ය වීසා ලබාදීමේ ක්‍රමවේදයට නව සංශෝදන හඳුන්වා දීමට කටයුතු කර තිබේ. ඒ අනුව පෙර පවතී Genuine Temporary Entrant ක්‍රමවේදය වෙනුවට Genuine Student Requirement ලෙස නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු සහ මේ අවස්ථාවේ ශිෂ්‍ය වීසා අයදුම් කරුවන් සැලකිලිමත් වියයුතු කරුණු මොනවාද යන්න සම්බන්දයෙන් විමසීමට SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න.

Duration:00:11:27

Ask host to enable sharing for playback control

Here's how to protect yourself from fraudulent employment agents operating in Australia - රැකියා ලබාදෙන මුවාවෙන් ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වංචනික රැකියා නියෝජිතයින්ගෙන් ආරක්ෂා වෙන්නේ මෙහෙමයි.

5/6/2024
The latest annual Targeting Scams report shows a seemingly encouraging 13.1 per cent decline in scam losses reported by Australians. However job scams in australia is on the rise. These scams were among the top ten scam categories in 2023, with a dramatic 150 per cent increase in financial losses compared to previous year. Listen to SBS Sinhala Podcast for More information. - වර්තමානයේ පවතින ඩිජිටල් කරණයත් සමග ලෝකයේ ඕනෑම ස්ථානයක සිට රැකියා කිරීමේ අවස්ථා බොහෝ විට දක්නට ලැබේ. කෙසේ උවත් මෙම තත්වය අපරාධ කරුවන් විසින් තම වංචනික ක්‍රියා සිදුකිරීම සඳහා යොදා ගැනීම් සම්බන්ද තොරතුරුද වාර්තා වේ.

Duration:00:05:19

Ask host to enable sharing for playback control

Controversial between Mr. Gotabhaya & the Cardinal about Easter attack continues: Sri Lankan politics - පාස්කු ප්‍රහාරය ගැන ගෝටාභය මහතා සහ කාදිනල් තුමන් අතර මතභේදාත්මක ලිපි හුවමාරුව තවදුරත්: ශ්‍රී ලාංකීය දේශපාලනය

5/5/2024
Here are Sri Lanka’s Weekly Political Highlights. Journalist, News, and current affairs, Manoj Udatiyawala reports from Sri Lanka - SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ ඔබ වෙත ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න

Duration:00:19:02

Ask host to enable sharing for playback control

Violently behaved youth killed by police gunfire in Perth: Sinhala News Flash May 06 - පර්ත් හි ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු තරුණයෙකු පොලිස් වෙඩි පහරින් මරුට: SBS සිංහල පුවත් මැයි 06

5/5/2024
Australia's news in Sinhala, foreign and sports news in brief. Listen, SBS Sinhala News Flash today - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද SBS සිංහල News Flash

Duration:00:05:44

Ask host to enable sharing for playback control

An emergency relief package from the NSW State Government due to domestic violence protests: Explainer May 06 - ගෘහස්ථ හිංසනය පිලිබඳ එල්ලවන විරෝධය හේතුවෙන් NSW ප්‍රාන්ත රජයෙන් හදිසි සහන පැකේජයක්: කාලීන විග්‍රහය මැයි 06

5/5/2024
The NSW Government has announced an emergency relief package for victims of domestic violence. The reason for this is the number of women who have been killed by their partners in this country has been raising recently. Listen to SBS Sinhala Explainer for more information. - ගෘහස්ථ හිංසනයට ලක්වූවන් සඳහා NSW රජය විසින් හදිසි සහනාධාර පැකේජයක් ලබා දීමට තීරණය කර තිබේ. තම සහකරු අතින් මෙරටදී ඝාතනය වී ඇති කාන්තාවන්ගේ සංඛ්‍යාව ඉහළ යාම සම්බන්ධයෙන් ඇති වූ විරෝධය මේ සඳහා හේතු වී ඇත. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.

Duration:00:08:37

Ask host to enable sharing for playback control

Signs of America's College Protest wave for Gaza turning to Australia: World News Wrap - ගාසා වෙනුවෙන් හඬ නගන ඇමරිකාවේ විශ්ව විද්‍යාල උද්ඝෝෂණ රැල්ල ඔස්ට්‍රේලියාව දෙසට හැරෙන ලකුණු: ලොව වටා

5/3/2024
listen to the world’s most prominent news highlights. Presented by Mr. Amal Jayasinghe, AFP Journalist, and the world news critic - සතියේ ලෝකය වටේ වාර්තා වන අලුත්ම තොරතුරු රැගත් "ලොව වටා" විදෙස් විත්ති සමාලෝචනය සෑම සිකුරාදාම SBS සිංහල සේවයෙන්

Duration:00:13:55

Ask host to enable sharing for playback control

The third-party foreign company for the visas at Katunayake Airport has been cancelled: Homeland News 3 May - එල්ලවුණු චෝදනා හමුවේ කටුනායක ගුවන්තොටේ වීසා ලබාදීමට සිටි විදේශීය සමාගම ඉවත් කරලා: මවුබිමෙන් පුවත් මැයි 3 දා

5/2/2024
Here are the most prominent News Highlights of Sri Lanka. Manoj Udatiyawala reports - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.

Duration:00:09:38

Ask host to enable sharing for playback control

Migrants coming to Australia are in a difficult situation as they can't find housing: News Flash 03 May - ඕස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයින් නිවාස සොයාගත නොහැකිව දැඩි අර්බුධයක: News Flash මැයි 03

5/2/2024
Australian news in Sinhala, foreign and sports news in brief - listen, Sinhala Radio News Flash on Friday 03 of May 2024 - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 මැයි 03 සිකුරාදා SBS සිංහල News Flash

Duration:00:05:33