SBS Sinhala-logo

SBS Sinhala

SBS (Australia)

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Location:

Sydney, NSW

Description:

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Language:

Sinhala

Contact:

SBS Radio Sydney Locked Bag 028 Crows Nest NSW 1585 Australia (02) 9430 2828


Episodes
Ask host to enable sharing for playback control

LPL Dambulla team owner arrested for match fixing, team to new owner: Sports Wrap on 24 May - මුදලට තරඟ පාවාදීම නිසා LPL දඹුල්ල කණ්ඩායම් හිමිකරු අත්අඩංගුවට, කණ්ඩායම නව හිමිකරුවෙකුට: ක්‍රීඩා විග්‍රහය

5/24/2024
SBS Sinhala Sports Journalist Rangana Seneviratne is bringing you the latest information on the sports arenas in Australia and Sri Lanka - මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න

Duration:00:10:56

Ask host to enable sharing for playback control

Australian Passports can be issued in 5 business days for an additional $100. - අමතර $100කට දින 5න් Australian Passport එක නිකුත් කරන නව වැඩපිළිවෙලක්

5/24/2024
An additional $100 fee has been proposed for Australians applying for a passport as an expedited service. In addition to this, there have been proposals to grant Australian permanent residency under a special visa category for those with special talents. Listen to SBS Sinhala podcast for more information. - ඕස්ට්‍රේලියානු අයවැය හරහා කඩිනම් සේවාවක් ලෙස ඕස්ට්‍රේලියානු ගමන් බලපත්‍ර ලබා ගන්නන් සඳහා අමතර $100ක මුදලක් අය කිරීමට යෝජනා වී තිබේ. මෙයට අමතරව විශේෂ නිපුනතා ඇති අය සඳහා විශේෂ වීසා කාණ්ඩයක් යටතේ ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදීමේ යෝජනාද ඉදිරිපත්වී ඇත.

Duration:00:03:21

Ask host to enable sharing for playback control

Among the ISIS members arrested in India are 4 Sri Lankans related to Tauhit Jamaad: Homeland News 24 May - ඉන්දියාවේදී අත්අඩංගුවට පත් ISIS සාමාජිකයින් අතර තවුහිත් ජමාද් සම්බන්ද ලාංකිකයින් 4ක්: මවුබිමෙන් පුවත් මැයි 24

5/24/2024
Here are the most prominent News Highlights of Sri Lanka. Manoj Udatiyawala reports - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.

Duration:00:08:24

Ask host to enable sharing for playback control

While the other two helicopters landed safely, only the plane carrying the Iranian President was in danger - අනෙක් හෙලිකොප්ටර් දෙක යහතින් ගොඩබාද්දී ඉරාන ජනපති රැගත් යානය විතරක් විපතට පත්වීම ගැන අවධානය: ලොව වටා

5/23/2024
listen to the world’s most prominent news highlights. Presented by Mr. Amal Jayasinghe, AFP Journalist, and the world news critic - මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.

Duration:00:14:55

Ask host to enable sharing for playback control

Due to new visa conditions, international students pursuing PHD degrees are under pressure: Explainer May 23 - නව වීසා කොන්දේසි නිසා PHD උපාධි හදාරන අන්තර්ජාතික ශිෂ්‍යයින් දැඩි ආතති තත්වයක: කාලීන විග්‍රහය මැයි 24

5/23/2024
It is reported that international students studying PhDs have been in a lot of trouble with the new age limit of Temporary Graduate Visa sub class 485. Many believe that they will have to leave Australia after completing their PhD. Listen to Sinhala explainer for more information. - ඔස්ට්‍රේලියාව තුල අධ්‍යාපනය සම්පූර්ණ කරන ශිෂ්‍යයින් සඳහා ලබා දෙන Temporary Graduate Visa බලපත්‍ර වල වයස් මට්ටම වෙනස් කිරීමත් සමදග ආචාර්ය උපාධි හදාරන අන්තර්ජාතික ශිෂ්‍යයින් දැඩි අපහසුතාවයකට පත්වී ඇති බව වාර්තා වේ. තම ආචාර්ය උපාධිය ලබා ගැනීමෙන් පසුව ඔස්ට්‍රේලියාව අතහැර යාමට සිදුවනු ඇති බවට බොහෝ දෙනා මත පළකර සිටී. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.

Duration:00:06:15

Ask host to enable sharing for playback control

Many int. PhD students in Australia could soon be forced to leave the country: News Flash May 24 - ඕස්ට්‍රේලියාවේ ආචාර්ය උපාධිය ලබාගත් ජාත්‍යන්තර සිසුන්ට ඉක්මනින් රට හැර යාමට සිදු වන ලකුණු: News Flash මැයි 24

5/23/2024
Australia news in Sinhala - listen, today – Friday 24 May 2024 SBS Radio News - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සවන්දෙන්න, අද - මැයි මස 24 වන සිකුරාදා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට.

Duration:00:05:21

Ask host to enable sharing for playback control

There is a way to bring corrupt funds and stolen assets back to Sri Lanka: Lawyer Chanaka says - හොරා කාපු ජනතා මුදල් ආපහු ලංකාවට ගේන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා: නීතිඥ චානක SBS සිංහලට කියූ දේ

5/23/2024
Listen to SBS Sinhala Radio interview with Dr Chanaka Senanayake, a lawyer who has publicly disclosed for the first time the strategy of getting people's money back to Sri Lanka, which was used in fraud and corruption. - වංචා සහ දුෂණ වලින් ගසා කන ලද ජනතා මුදල් යලි ශ්‍රී ලංකාවට ලබාගැනීමේ ක්‍රමෝපාය පිළිබඳව පළමුවරට ප්‍රසිද්ධියේ අනාවරණය කරන ලද නීතිඥ , ආචාර්ය චානක සේනානායක මේ දිනවල ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට පැමින සිටිනවා. ඒ මහතා සමඟින් SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.

Duration:00:17:24

Ask host to enable sharing for playback control

Australia has recorded its first human case of H5N1 bird flu: Victorian farm also quarantined due to bird flu - ඔස්ට්‍රේලියාව තුල H5N1 කුරුළු උණ ආසාධිත පළමු රෝගියා හමුවේ: කුරුළු උන නිසා වික්ටෝරියාවේ ගොවිපලක්ද නිරෝධායනයට

5/23/2024
A human case of H5N 1 bird flu has been reported for the first time in Australia. A child who came to Australia from abroad has contracted this virus. Meanwhile, another strain of bird flu has been discovered on a farm in Victoria. - ඔස්ට්‍රේලියාව තුල H5N 1 කුරුලූ උණ රෝගියකු ප්‍රථම වරට හමුවී ඇති බව වාර්තා වේ. විදේශයක සිට ඔස්ට්‍රේලියාවට පැමිණි ලමයකුට මෙම වෛරසය වැළඳී ඇති බව සොයාගෙන තිබේ. මේ අතර විච්ටෝරියානු ප්‍රාන්තයේ ගොවිපොලකින් තවත් කුරුළු උන ප්‍රභේදයක් සොයා ගෙන ඇත.

Duration:00:03:58

Ask host to enable sharing for playback control

2023-2024 Federal Budget relief for rising cost of living - ඉහළ යන ජීවන වියදමට මෙවර අයවැයෙන් ලැබුණු නොයෙකුත් සහන

5/22/2024
This time, with the presentation of the budget, people were very eager to know how they would receive financial relief. The government has worked to provide relief to the people through various sectors. Therefore, due to the rising cost of living today, we are ready to inform you briefly about some of the various benefits to the people from the budget this time around. Ms. Gihani Gunasekara, an Accountant in Victoria County, is joining us. - මෙවර අයවැයත් ඉදිරිපත් විමත් සමග ජනතාව බොහොම උනන්දුවෙන් බලාගෙන හිටියෙ මොන ආකාරයටද තමන්ට ආර්ථිකමය වශයෙන් සහන ලැබෙන්නෙ කියල දැන ගන්න. රජය විවිධ අංශ හරහා ජනතාවට සහන ලබා දෙන්න කටයුතු කලා. ඒ නිස අද ඉහළ යන ජීවන වියදම හේතුවෙන් මෙවර අයවැයෙන් ජනතාවට විවිධ අන්ශලබුණු යම් යම් සහන පිළිබඳ ව ඔබව කෙටියෙන් දැනුවත් කිරන්නට අපි සූදානම්. ඒ සදහා අපත් සමග සම්බන්ධ වනවා වික්ටෝරියා ප්‍රාන්තයේ ගණකාධිකාරි වරියක වන ගිහානි ගුණසේකර මහත්මිය

Duration:00:07:23

Ask host to enable sharing for playback control

The presidential election will be held first this year: President Ranil says: Homeland News 23rd May - මේ වසරේ මුලින්ම පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයයි: ජනපති රනිල් කියයි: මවුබිමෙන් පුවත් මැයි 23

5/22/2024
SBS Sinhala Service Brings “Mainland News” - Journalist Manoj Udatiwala reports from Sri Lanka - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

Duration:00:11:00

Ask host to enable sharing for playback control

Two more flights carrying Australians leave New Caledonia: Explainer 23rd May - ඕස්ට්‍රේලියානුවන් රැගත් තවත් ගුවන් යානා දෙකක් නිව් කැලිඩෝනියාවෙන් පිටත්ව ඇත: කාලීන විග්‍රහය මැයි 23

5/22/2024
Two recent tragedies have prompted Australian society to stay vigilant since yesterday. We will provide you with the latest updates in today's Current Affairs Explainer. At least 300 Australians stranded in riot-stricken New Caledonia, 84 have been evacuated on two Department of Foreign Affairs and Trade flights. In the meantime, Extreme turbulence on a London-bound Singapore Airlines flight has left one man dead and injured dozens more, including eight Australians. Here are more details on these two incidents. - මෑතකදී සිදුවූ කණගාටුදායක සිදුවීම් දෙකක් නිසා ඊයේ දිනයේ සිට ඔස්ට්‍රේලියානු ජනතාව ඒ පිළිබඳව සුපරික්ෂාකාරී වී තිබෙනවා. එම සිද්ධීන් පිළිබඳ නවතම තොරතුරු ඔබට කාලීන තොරතුරු විග්‍රහයෙන් ගෙන එනවා. නිව් කැලිඩෝනියා දූපත් වල ඇති වී තිබෙන කළහකාරී තත්ත්වය හේතුවෙන් ඕස්ට්‍රේලියානුවන් 300 දෙනෙකු පමණ දූපත් තුළ සිරවී සිටි බව වාර්තා වුණා. DEFAT හෙවත් විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ගුවන්‍යානා 2ක් ආදාරයෙන් එයින් 84 දෙනෙකු මුදා ගන්නට සමත් තිබෙනවා. ඒ අතරතුර ලන්ඩන් සිට සින්ගප්පූරුව බලා ගමන් කරමින් සිටි සිංගප්පූරු ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් ඉහල වායු ගෝල;යේ අසාමාන්‍ය කාලගුණ විපර්යාසයක් සහිත කලාපයකට හසුව තිබෙනවා. ගුවන් ගමන් වලධි මෙය සාමාන්යෙන් airpocket එකක් ලෙස හදුනවනවා. මේ සිධුවිමෙන් එක් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු මිය ගොස් ඕස්ට්‍රේලියානුවන් 8ක් ඇතුළු මගීන් රැසක් තුවාළ ලබා ඇති බව සදහන්. මේ සිද්ධීන් පිළිබඳ වැඩිදුර තොරතුරු අද අපගේ කාලීන තොරතුරු විග්‍රහය තුළින් ඔබ වෙත

Duration:00:09:15

Ask host to enable sharing for playback control

A Nuclear power plant in Australia will be costly, new report reveals: News Flash May 23 - ඔස්ට්‍රේලියාව තුල න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීම අධික වියදම් සහිත ක්‍රියාවක් බව හෙළිවේ: News Flash මැයි 23

5/22/2024
Australia news in Sinhala, foreign and sports news in brief - listen, today – Thursday 23 May 2024 SBS Radio News - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන් දැනගන්න, සවන්දෙන්න, අද - මැයි මස 23 වන බ්‍රහස්පතින්දා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට.

Duration:00:04:54

Ask host to enable sharing for playback control

Here's the breakdown of the incentives offered to Australian home buyers and investors in this year's budget - මෙවර අයවැයෙන් ඕස්ට්‍රේලියාවේ නිවාස ගැනුම්කරුවන්ට සහ ආයෝජකයින්ට ලබා දී ඇති සහන පිලිබඳ සම්පූර්ණ විස්තරය මෙන්න

5/21/2024
There is a lot of pressure on the government to address Australia's severe housing crisis. There were several important decisions made by the government in this budget. Listen to SBS Sinhala interview for more information. - ඕස්ට්‍රේලියාවේ පවතින දැඩි නිවාස අර්බුධය සඳහා විසඳුම් දීමට රජය වෙත විශාල පීඩනයක් එල්ල වී තිබේ. නව නිවාස ඉදිකිරීම සහ නිවාස ගැනුම් ගැනුම් කරුවන්ට මෙවර අයවැයෙන් ලබා දී ඇති සහන පිළිබඳව විශාල අවධානයක් යොමු වී තිබිණ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.

Duration:00:10:18

Ask host to enable sharing for playback control

Australia's 185,000 permanent resident visas for 2024/2025 are allocated across various sectors. - ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමිවන වීසා 185,000 විවිද ක්ෂේශ්ත්‍ර හරහා 2024 - 25 වසරවල බෙදී යන්නේ මෙහෙමයි

5/21/2024
Australia's budget has reduced the amount of permanent citizenship granted per year. Here, the quota of 190,000 permanent residents has been reduced to 185,000. The amount of visas reserved for various employment fields was mentioned in the budget. Listen to SBS podcast for more information. - ඕස්ට්‍රේලියාවේ අය වැය හරහා වසරකට ස්ථිර පුරවැසිභාවය ලබාදෙන ප්‍රමාණය අඩු කිරීමට කටයුතු කර තිබේ. මෙහිදී මින්පෙර 190000ක් ලෙස පැවති ස්ථිර පදිංචිය ලබාදෙන කෝටාව 185000 දක්වා අඩු වී තිබේ. මෙහිදී විවිද රැකියා ක්ෂේශ්ත්‍ර සඳහා වෙන්කර ඇති වීසා ප්‍රමාණයන් අයවැයේ දී සඳහන් වී තිබිණ. ඒ ආකාරයට බෙදී ගොස් ඇති වීසා ප්‍රමාණයන් සහ එක් එක් කාණ්ඩ මොනවාදැයි අපි සොයා බලමු.

Duration:00:04:31

Ask host to enable sharing for playback control

Research reveals that migrant children are at risk of developmental difficulties: News flash Sinhala 21st May - සංක්‍රමණික දරුවන්ගේ වර්ධනයේ ගැටළු ඇති විය හැකි බව සමීක්ෂණයකින් හෙළි වේ. SBS සිංහල පුවත් මැයි 21

5/20/2024
Australia news in English, foreign and sports news in brief. Listen, SBS Sinhala News Flash today. - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද SBS සිංහල News Flash.

Duration:00:05:32

Ask host to enable sharing for playback control

Australia's home loan borrowers are in dire straits as they can't pay their mortgage payments - ඕස්ට්‍රේලියාවේ නිවාස ණය හිමියන් ණය වාරික ගෙවාගත නොහැකිව දැඩි ආතති තත්වයක: කාලීන විග්‍රහය මැයි 21

5/20/2024
Due to inflation and high interest rates in Australia today, many home owners who have taken out home loans are in dire straits. The Australian Securities & Investments Commission or ASIC has presented a latest survey report on this situation. Listen to SBS Sinhala explainer for more information. - වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්වී සිටිනවා. මෙම තත්වය පිළිබඳව Australian Securities & Investments Commission හෙවත් ASIC ආයතනය නවතම සමීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.

Duration:00:07:11

Ask host to enable sharing for playback control

We are ready to go to any election, says General Secretary of SLPP Sagara: Homeland News May 21 - ඕනෑම මැතිවරණයකට යන්න දැන් අපි සුදානම්, පොදුජන පෙරමුණු මහ ලේකම් සාගර කියයි: මවුබිමෙන් පුවත් මැයි 21

5/20/2024
SBS Sinhala Service Brings “Homeland News” - Journalist Manoj Udatiwala reports from Sri Lanka - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

Duration:00:09:30

Ask host to enable sharing for playback control

What were the Australian Wars and why is history not acknowledged? - ඕස්ට්‍රේලියාවේ පැවති යුද්ධ සහ එහි ඉතිහාසය පිළිනොගැනීමට හේතු?: SBS සිංහල AUSTRALIA EXPLAINED

5/20/2024
The Frontier Wars is a term often used to describe the more than 100 years of violent conflicts between colonial settlers and the Indigenous peoples that occurred during the British settlement of Australia. Even though Australia honours its involvement in wars fought overseas, it is yet to acknowledge the struggle that made it the country it is today. - Frontier Wars යනු බ්‍රිතාන්‍යන් ඕස්ට්‍රේලියාවේ පදිංචි කිරීමේදී ඇති වූ යටත් විජිත නව පදිංචිකරුවන් සහ ස්වදේශික ජනතාව අතර වසර 100 කට වඩා වැඩි කලක් පැවති ප්‍රචණ්ඩකාරී ගැටුම් විස්තර කිරීමට බොහෝ විට භාවිතා කරන යෙදුමකි. විදේශ රටවල සිදු කරන ලද යුද්ධවලට සම්බන්ධ වීම පිළිබඳව ඔස්ට්‍රේලියාව ගෞරවයට පාත්‍ර වුවද, ඔස්ට්‍රේලියාව වර්තමානයේ තිබෙන රට බවට පත් කළ අරගලය, තවමත් පිළිගෙන නොමැත.

Duration:00:11:28

Ask host to enable sharing for playback control

Here are the things that have affected International student visas from this year's budget - මෙවර අයවැයෙන් ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා වලට බලපාපු දේවල් මෙන්න

5/20/2024
SBS Sinhala discussion on the things that have affected International student visas from 2024 Federal Budget - 2024-25 අයවැයෙන් ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා සඳහා සහ සමස්තයක් ලෙස සංක්‍රමණ ක්ෂේස්ත්‍රයට බලපෑ කරුණු පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

Duration:00:08:25

Ask host to enable sharing for playback control

NSW introduces new “knife laws” to scan people for knives without a warrant. - පිහි ඇනීම් හේතුවෙන් සිදුවන අපරාධ මැඩලීමට ඕනෑම අයකු පරීක්ෂා කලහැකි පරිදි NSW පොලිසියට විශේෂ බලතල.

5/20/2024
The NSW State Government is working to pass new laws to check people carrying knives or metal sharp weapons. Listen to SBS Sinhala podcast for more information. - පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාලව නව නීති සම්මත කර ගැනීමට NSW ප්‍රාන්ත රජය ක්‍රියා කරමින් සිටී. මෙහිදී වරෙන්තුවක් නොමැතිව යම් යම් පොදු ස්ථාන වලදී පිහි හා ලෝහමය තියුණු ආයුධ රැගෙන යන්නන් පරීක්ෂාකිරීමට, ලෝහමය ද්‍රව්‍ය හඳුනාගැනීමට ආරක්ෂක අංශ භාවිතා කරන ස්කෑන් උපකරණ එනම් metal detectors භාවිතා කිරීමේ නීතිමය අවසරය පොලිසිය වෙත හිමිවේ.

Duration:00:05:55