SBS Sinhala-logo

SBS Sinhala

SBS (Australia)

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Location:

Sydney, NSW

Description:

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Language:

Sinhala

Contact:

SBS Radio Sydney Locked Bag 028 Crows Nest NSW 1585 Australia (02) 9430 2828


Episodes
Ask host to enable sharing for playback control

Signs of America's College Protest wave for Gaza turning to Australia: World News Wrap - ගාසා වෙනුවෙන් හඬ නගන ඇමරිකාවේ විශ්ව විද්‍යාල උද්ඝෝෂණ රැල්ල ඔස්ට්‍රේලියාව දෙසට හැරෙන ලකුණු: ලොව වටා

5/3/2024
listen to the world’s most prominent news highlights. Presented by Mr. Amal Jayasinghe, AFP Journalist, and the world news critic - සතියේ ලෝකය වටේ වාර්තා වන අලුත්ම තොරතුරු රැගත් "ලොව වටා" විදෙස් විත්ති සමාලෝචනය සෑම සිකුරාදාම SBS සිංහල සේවයෙන්

Duration:00:13:55

Ask host to enable sharing for playback control

The third-party foreign company for the visas at Katunayake Airport has been cancelled: Homeland News 3 May - එල්ලවුණු චෝදනා හමුවේ කටුනායක ගුවන්තොටේ වීසා ලබාදීමට සිටි විදේශීය සමාගම ඉවත් කරලා: මවුබිමෙන් පුවත් මැයි 3 දා

5/2/2024
Here are the most prominent News Highlights of Sri Lanka. Manoj Udatiyawala reports - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.

Duration:00:09:38

Ask host to enable sharing for playback control

Migrants coming to Australia are in a difficult situation as they can't find housing: News Flash 03 May - ඕස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයින් නිවාස සොයාගත නොහැකිව දැඩි අර්බුධයක: News Flash මැයි 03

5/2/2024
Australian news in Sinhala, foreign and sports news in brief - listen, Sinhala Radio News Flash on Friday 03 of May 2024 - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 මැයි 03 සිකුරාදා SBS සිංහල News Flash

Duration:00:05:33

Ask host to enable sharing for playback control

Two Foreign Spies Operating in Australia have been Unmasked: Explainer 03rd of May. - ඕස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු හසුවේ: කාලින විග්‍රහය මැයි 03

5/2/2024
A number of important issues regarding Australia's national security are currently under discussion. Two foreign spies who were employed in Australia were caught in the line of law. They have been secretly deported from the country by the relevant sectors of the government. It was only revealed that the two spies were two Indians. In view of national security, the Australian Government, meanwhile, hopes to outline a reform of foreign investment to safeguard the security of national infrastructure and resource projects. For more information on this, check out our current information today. - ඕස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් මේ වන විට සාකච්ඡා වෙමින් පවතිනවා. ඕස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු වුණා. රජයේ අදාළ අංශ විසින් ඔවුන්ව රහසේම රටින් පිටුවහල් කර තිබෙනවා. ඔත්තුකරුවන් දෙදෙනා ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු බව පමණක් හෙළිදරව් කළා. ජාතික ආරක්ෂාව සැලකිල්ලට ගෙන ඕස්ට්‍රේලියානු රජය විසින් ඒ අතරතුර, ජාතික යටිතල පහසුකම් සහ සම්පත් ව්‍යාපෘති වල සුරක්ෂිත භාවය ආරක්ෂා කිරීම සඳහා විදේශ ආයෝජන ප්‍රතිසංස්කරණයක් එළි දැක්වීමට බලාපොරොත්තු වනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද අපගේ කාලීන තොරතුරු විග්‍රහයෙන්්

Duration:00:06:46

Ask host to enable sharing for playback control

International students are reluctant to come to Australia. Australia lost its place in the rankings. - අන්තර්ජාතික සිසුන් ඔස්ට්‍රේලියාවට පැමිණීමට අකමැතියි. ශ්‍රේණි ගතකිරීම් වලිනුත් ඔස්ට්‍රේලියාව පහලට

5/2/2024
Australia has long been the top choice of international students for higher education, but the latest survey reports have revealed that this is no longer the case. It has been revealed that due to the current cost of living in Australia and many other factors, international students are more likely to turn to other universities. Listen to SBS Sinhala podcast for more information. - ඔස්ට්‍රේලියාව පසුගිය කාලය පුරාවටම උසස් අධ්‍යාපනය සඳහා අන්තර්ජාතික ශිෂ්‍යයින්ගේ ප්‍රමුඛතම තේරීම වී තිබුනද තව දුරටත් එම තත්වය එසේ නොවන බව නවතම සමීක්ෂණ වාර්තා හෙළිකර තිබේ. මෙහිදී ඕස්ට්‍රේලියාවේ වර්තමාන ජීවන වියදම් තත්වය සහ තවත් බොහෝ කරුණු හේතුවෙන් අන්තර්ජාතික සිසුන් වෙනත් රවල් වෙත යොමුවීමේ වැඩි අවස්තාවක් ඇති බව හෙළි වී තිබේ.

Duration:00:03:57

Ask host to enable sharing for playback control

Ceremony of the sacred sapling of Jaya Sri Maha Bodhi at Dhamma Sarana Buddhist temple in Keysborough - මෙල්බර්න් හි Keysborough ධම්‌මසරණ විහාරයේ පැවැත්වෙන "ජය ශ්‍රී මහ බෝධී අංකුර ප්‍රදර්ශන වැඩසටහන" ගැන තොරතුරු

5/2/2024
This discussion brings you information on the display ceremony of the sacred sapling of Jaya Sri Maha Bodhi, at Dhamma Sarana Buddhist Vihara premises in Keysborough. - අනුරපුර මහමෙව්නාවේ වැඩහිඳිනා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ අංකුර බෝධීන් වහන්සේ නමක් මේ වන විට ඔස්ට්‍රේලියාවට වැඩම කොට තිබෙනවා. මෙම අංකුර බෝධි වහන්සේ ජුනි මස 9 වන දා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය නගරයක් වන බෙන්ඩිගෝ නගරයේ ඇති බෝධි ධම්ම විහාරස්ත පරිශ්‍රයේදී රෝපණය කිරීමට නියමිතයි. මෙම උත්කර්ෂවත් බෝධි රෝපණ උත්සවයට පෙර මෙල්බර්න් නුවර වෙසෙන බෞද්ධයින් හට මෙය දැක බලා සැදැහැ සිතින් වන්දනාමාන කොටගැනීම සඳහා මෙම අංකුර බෝධීන් වහන්සේ මැයි මස 4 වනදා කිස්බරෝ හි "ධම්‌මසරණ" විහාරස්ත භුමියෙදී මහජනතාවට ප්‍රදර්ශනය කෙරෙනවා

Duration:00:15:18

Ask host to enable sharing for playback control

'I didn't want to take the short cut to become the president': Homeland News May 02 - "මට short cut එකෙන් ජනාධිපති වෙන්න ඕන වුණේ නෑ" සජිත් කියයි: මවුබිමෙන් පුවත් මැයි 02

5/1/2024
SBS Sinhala Service Brings “Homeland News” - Journalist Manoj Udatiwala reports from Sri Lanka - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

Duration:00:10:42

Ask host to enable sharing for playback control

Hundreds of Australians rally for women affected by domestic violence: News Flash 02 May - ගෘහස්ථ හිංසනයෙන් පීඩා විඳින කාන්තාවන් වෙනුවෙන් සියගනනක් ඔස්ට්‍රෙලියානුවන් එකතුවෙයි: News Flash මැයි 02

5/1/2024
Australian news in Sinhala, foreign and sports news in brief - listen, Sinhala Radio News Flash on Thursday 02 of May 2024 - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 මැයි 02 බ්‍රහස්පතින්දා SBS සිංහල News Flash

Duration:00:06:17

Ask host to enable sharing for playback control

How you should vaccinate your Sri Lakan children living in Australia - ඔස්ට්‍රේලියාවේදී ශ්‍රී ලාංකික දරුවන්ට එන්නත් ලබා දිය යුතු ආකාරය

5/1/2024
Are you also a small child's pet? We take more risks about their health care before we take a child somewhere, right? When you move to another country with your child, the situation becomes even more serious. These stories help parents who are planning to migrate to Australia from Sri Lanka or come to Australia with a child. We look forward to chatting about Australia's standard childhood vaccination program. We are also joined by Dr. Gayani Samarakorn, who works as a doctor in the county of Queensland. - ඔබත් පුංචි දරුවෙක්ගෙ හුරතල් බලන කෙනෙක් ද? අපි දරුවෙක්ව කොහෙ හරි අරගෙන යන්න කළින් ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව ගැන වැඩි අවදානයක් යොමු කරනව නේද? දරුවත් සමග වෙනත් රටකට සංක්‍රමණය වෙද්දි මේ තත්ත්වය තවත් බරපතල වෙනවා. ශ්‍රී ලංකාවෙන් ඕස්ට්‍රෙලියවට සංක්‍රමණය වෙන්න අදහස් කරන හෝ දරුවොත් එක්ක ඕස්ට්‍රේලියාවට පැමිණිය දෙමවුපියන්ටි මේ කතා බහ බෙහෙවින් උපකාර වෙන්නෙ. අපි කතාබහ කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔස්ට්‍රේලියාවේ සම්මත ළමා එන්නත්කරණ වැඩසටහන පිළිබඳව. ඒ සදහා අපිත් සමග සම්බන්ධ වෙනවා ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වෛද්‍යවරියක ලෙස සේවයේ යෙදෙන වෛද්‍ය ගයානි සමරකෝන් මහත්මිය.

Duration:00:11:03

Ask host to enable sharing for playback control

Permanent Payment of 5000 dollars for Women Fleeing Violence: Explainer 02nd May - ගෘහස්ත හිංසනයට ලක්වන කාන්තාවන්ට ආධාර ලෙස ඩොලර් 5000ක ස්ථීර ගෙවීම් ක්‍රමයක්: කාලීන විග්‍රහය මැයි 02

5/1/2024
The Australian Federal Government is preparing to launch a program called Leaving Violence to help those trying to protect families and domestic violence. Violence against women has now become a national problem. Prime Minister Albanesi met and discussed with county and territory leaders in this regard. After the talks, he made sure that a program would be implemented that would be a crackdown on people fleeing violence in this way. More information on this in our current information section today - ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විසින් පවුල් සහ ගෘහස්ත ප්‍රචන්ඩත්වයෙන් ආරක්ෂා වීමට උත්සහ කරන්නන් සදහා උපකාරී වෙන්න Leaving Violence නමින් වැඩසටහනක් දියත් කරන්න සූදානම් වෙනවා. කාන්තාවන්ට සිදුවන හින්සනය මේ වන විට ජාතික මට්ටමේ ගැටළුවක් බවට පත් වෙලා තියෙනවා. අගමැති ඇල්බනීසී මහතා මේ සම්බන්ධයෙන් ප්‍රාන්ත සහ ටෙරිටරි නායකයන් හමුවෙලා සාකච්ඡා කළා. සාකච්ඡා වලින් අනතුරුව මේ ලෙස ප්‍රචන්ඩත්වයෙන් පලා යන පුද්ගලයන්ට පිළිසරණක් වන වැඩසටහනක් ක්‍රියාත්මක කරන වග ප්‍රකාශ කළා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද අපගේ කාලීන තොරතුරු විග්‍රහයෙන්

Duration:00:06:48

Ask host to enable sharing for playback control

A trip to Monkey Mia coast where world renowned for its friendly Dolphins: Australian Rural Beauty - සාගරයේ සිටින හිලෑ නොවන ඩොල්ෆින් මසුන් මිනිසුන්ගේ ඇසුර සොයා එන වෙරළ තීරයකට සංචාරයක්: Australian Rural Beauty

4/30/2024
The SBS Sinhala monthly radio tour - Australian Rural Beauty is to Monkey Mia, one of the most unique coastal areas in Western Australia, where there are dolphins that hang out close to the sea and people. Janaka Weerasinghe, Queensland State Correspondent of SBS Sinhala Radio takes you on this travel. - මුහුද අද්දරටම විත් මිනිසුන් ආසන්නයේම ගැවසෙන ඩොල්ෆින් මත්ස්‍යයින් සිටින බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ අපුර්වතම වෙරල බද පෙදෙසක් වන Monkey Mia වෙතටයි මෙවර SBS සිංහල සේවයේ මාසික ගුවන් විදුලි චාරිකාව - Australian Rural Beauty. සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාර්තාකරු ජනක වීරසිංහ විසින්

Duration:00:07:47

Ask host to enable sharing for playback control

Here are supermarket tactics that will make you buy unnecessary grocery items - අනවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ඔබව පොළඹවන 'Supermarket Tactics' මෙන්න

4/30/2024
Many people living in Australia have experienced an increase in the prices of food and other retail items with the current inflationary situation in Australia. In this case, the amount you spend may have increased due to the increase in the price of goods due to inflation as well as various tactics used by supermarkets. It is important for to find out what tactics are used by supermarkets to induce consumers to buy large quantities and unnecessary products. Listen to SBS Sinhala podcast for more information. - වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමන තත්වයත් සමග අහාර සහ අනෙකුත් සිල්ලර භාණ්ඩ වල මිල ගණන් ඉහල යාමක් ඕස්ට්‍රේලියාවේ ජීවත්වන බොහෝ දෙනා අත් දැක තිබේ. මෙහිදී මෙහිදී උද්දමනය හේතුවෙන් භාණ්ඩ මිල ඉහල යාම මෙන්ම සුපිරි වෙළඳසැල් විසින් යොදාගන්නා විවිද උපක්‍රම නිසා ඔබ වියදම් කරන ප්‍රමාණය ඉහල ගොස් තිබිය හැක. සුපිරි වෙළඳසැල් විසින් මේ ආකාරයට පාරිභෝගිකයින්ට භාණ්ඩ මිලදී ගැනීමට පොළඹවන උපක්‍රම මොනවාද කියා සොයා බැලීම වැදගත් වේ.

Duration:00:05:36

Ask host to enable sharing for playback control

The beauty of Khalil Gibran's world-famous poem ‘On Children’ on SBS Sinhala World Literary Discussion - 'ඔබේ දරුවන් ඔබේ නොවේ' කීයූ ඛලීල් ජිබ්රාන් ගේ ලෝ පතල On Children කාව්‍යය විඳිමු: විශ්ව සාහිත්‍යයේ රස මං පෙත්

4/29/2024
SBS Sinhala radio focused on the American-Lebonan poet and author Khalil Jibran's world-famous poem, "On Children" in this month’s World Literary discussion. A Diploma holder for World Literature at the University of Warwick, England, Dilini Eriyawala joined the SBS Sinhala Radio world Literary discussion. Also. Sudhara De Silva from Melbourne presented the "On Children" poem in the program - SBS සිංහල සේවය ගෙන එන ලෝක සාහිත්‍ය පිලිබඳ රසවින්දනාත්මක විශේෂාංගය - "විශ්ව සාහිත්‍යයේ රස මංපෙත් " වැඩසටහනින් මෙවර අවධානය යොමුවුනේ ඛලීල් ජිබ්රාන් විසින් රචිත On Children නම් වන කාව්‍යය පිළිබඳවයි. SBS සිංහල සේවය සමඟ මෙම සාහිත්‍ය පිළිසඳරට සම්බන්ද වූයේ, එංගලන්තයේ වොරික් විශ්ව විද්‍යාලයේ විශ්ව සාහිත්‍ය පිලිබඳ ඩිප්ලෝමාධාරිනියක් වන මෙල්බන් නුවර දිලිනි ඊරියවල. ඛලීල් ජිබ්රාන් ගේ මෙම On Children කාව්‍ය ඉදිරිපත් කිරීමට අප සමඟ සම්බන්ද වූයේ මෙල්බර්න් හි සුධාර ද සිල්වා.

Duration:00:16:53

Ask host to enable sharing for playback control

International students show lack of interest to come to Australia: SBS Sinhala News Flash April 30 - ජාත්‍යන්තර සිසුන් ඕස්ට්‍රේලියාව වැනි රටවල් වෙත පැමිණීමට ඇති රුචිකත්වයේ අඩුවක්: SBS සිංහල පුවත්:අප්‍රේල් 30

4/29/2024
Australia's news in English, foreign and sports news in brief. Listen, SBS Sinhala News Flash today - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද SBS සිංහල News Flash

Duration:00:07:14

Ask host to enable sharing for playback control

SBS Sinhala Vinivida on parents experiences and medical opinions on influenza vaccination - ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ Flu Vaccine එක ගන්නවා අඩුයි, දරුවන්ට වෛරසය නිසා විඳවන්න දෙනවද?: 'විනිවිද' මත විමසුම

4/29/2024
Listen to ideas from the members of Sri Lankan community in Australia talking about, their experiences and medical opinions on influenza vaccination - ඉන්ෆ්ලුවෙන්සා එන්නත සම්බන්ධයෙන් තිබෙන අත්දැකීම් සහ මේ පිළිබඳව තිබෙන වෛද්‍ය අදහස් වලට සවන් දෙන්න මෙම අප්‍රේල් මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුළින්

Duration:00:18:13

Ask host to enable sharing for playback control

Online financial fraud is on the rise in Australia: Explainer April 30 - ඔස්ට්‍රේලියාව තුල අන්තර්ජාලය හරහා සිදුවන මූල්‍ය වංචා ප්‍රමාණය ඉහලට: කාලීන විග්‍රහය අප්‍රේල් 30

4/29/2024
The number of financial scams targeting Australians over the internet has risen to a record high. Because of this, the amount of money that falls into the hands of scammers is billions of dollars. The Australian Consumer Commission points out that the main targets of these scammers are elderly people living in Australia and immigrants of different nationalities.Listen to SBS explainer for more information. - ඕස්ට්‍රේලියානුවන් ඉලක්ක කර අන්තර්ජාලය හරහා සිදුවන මූල්‍ය වංචා ප්‍රමාණය වාර්තා ගතලෙස ඉහල ගිහිල්ල තියෙනවා. මේ නිසා වසරකට වංචාකරුවන් අතට පත්වන මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන ගණනක් වනවා. මෙහිදී ඔස්ට්‍රේලියාව තුල ජීවත් වන වයස්ගත පුද්ගලයින් සහ විවිද ජාතීන්ට අයත් සංක්‍රමණික ජනතාව මෙම වංචා කරුවන්ගේ ප්‍රධානතම ඉලක්ක වී තිබෙන බව ඕස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම පෙන්වා දෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.

Duration:00:07:45

Ask host to enable sharing for playback control

SLFP has fallen now, if it can be recovered I will help, says Chandrika Kumaratunga: Homeland news 30 - නිදහස් පක්ෂේ බිංදුවට වැටිලා, ගොඩගන්න පුලුවන්නම් මම උදව් කරනවා, චන්ද්‍රිකා කියයි: මවුබිමෙන් පුවත් අප්‍රේ 30

4/29/2024
Here are the most prominent News Highlights of Sri Lanka. Manoj Udatiyawala reports - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

Duration:00:09:19

Ask host to enable sharing for playback control

Here are the new Family Visa Caps Announced by Australian Government - 2023-24 මූල්‍ය වර්ෂය සඳහා ඕස්ට්‍රේලියානු රජය ප්‍රකාශයට පත්කල නව Family Visa සංශෝධන මෙන්න

4/29/2024
SBS Sinhala discussion on new Family Visa Caps Announced by Australian Government for the 2023-24 financial year - 2023-24 මූල්‍ය වර්ෂය සඳහා ඕස්ට්‍රේලියානු රජය ප්‍රකාශයට පත්කල නව Family Visa සංශෝධන සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න

Duration:00:19:55

Ask host to enable sharing for playback control

Compare the Market predicts the days when these record high petrol prices will come down. - වාර්තාගත ලෙස ඉහල ගිය පෙට්‍රල් මිල අඩුවෙන දවස් ගැන, Compare the Market ආයතනය අනාවැකි පල කරයි

4/28/2024
Along with the current inflation situation in Australia, the price of petrol has reached a very high level recently. There are various reasons for this and there are some hints about the dates when petrol prices will fall again. Listen to SBS Sinhala podcast for more information. - ඕස්ට්‍රේලියාවේ පවතින උද්දමන තත්වයත් සමගම පෙට්‍රල් මිලද පසුගියදා ඉතා ඉහල මට්ටමකට පැමිණ තිබේ. මේ සඳහා විවිද හේතූන් බලපා ඇති අතර පෙට්‍රල් මිලගණන් නැවත පහල වැටෙන දින වකවානු සම්බන්දව යම් ඉඟි පලවෙමින් තිබේ.

Duration:00:04:25

Ask host to enable sharing for playback control

Anura Dissanayake reveals how the bribing deals work when the election period comes up: Sri Lankan politics - මැතිවරණ ලංවෙද්දි සමහරු පනින්න විතරක් නෙමෙයි පක්ෂයක ඉන්නත් සල්ලි ගන්නවා, අනුර හෙළිකරයි: ශ්‍රී ලාංකීය දේශපාලනය

4/28/2024
Here are Sri Lanka’s Weekly Political Highlights. Journalist, News, and current affairs, Manoj Udatiyawala reports from Sri Lanka - SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ ඔබ වෙත ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න

Duration:00:19:02