Tech talk-logo

Tech talk

Technology Podcasts >

More Information

Location:

Sri Lanka

Twitter:

@techkatha

Language:

Sinhala

Contact:

0777254174


Episodes

EP214: Music Production, Editing, Mixing, Trends, Hardware, Software with Pasan Liyanage

9/18/2018
More
අද අපි කතා කරන්නේ පසන් ලියනගේ එක්ක, සිංදු හදන හැති, බාවිතා අකරන දේවල්, උපක්‍රම, trends වගේ හොඩක් දේවල් අපි කතා කරා. මතක ඇතුව share කරන්න 🙂 Download MP3, OGG or Torrent Listen on SoundCloud

Duration:02:19:23

EP213: පෙට්‍රල් මිල, Mobile data ගැන. SLT router අවුල, අඩුවට web host, Software dev කෙනෙක් වීම

9/11/2018
More
පෙට්‍රල් මිල වැඩිවෙන්නේ එක, Mobile data ගැන. SLT Fiber router අවුල, අඩුවට web host කරන එක. Twitter live video, Software dev කෙනෙක් විදියට ජොබ් එකක් ගන්න එක, තමන් හැමතිස්සෙම කරන වැඩ automate කරන්න. tires වල හරිය හුලන් බැලීම. Phone lock security ගැන. මතක ඇතුව share කරන්න 🙂 Download MP3, OGG or Torrent Listen on SoundCloud

Duration:01:26:50

EP212: Free data, Multi Display, Automatic braking, Euro 4 පෙට්රෝල් ගැන, Smart Home device, eMoney

8/29/2018
More
අද අපි ගොඩක් වාහන ගැන, ගන්න හොද smart home device ගැන, ලංකාවේ rap හා සින්දු ගැන. Free Whatsapp backup , DJI Mavic 2 Pro Drone ගැන, Plane පොලිසියෙන් අල්ලයි. මතක ඇතුව share කරන්න 🙂 Download MP3, OGG or Torrent Listen on SoundCloud

Duration:01:44:45

EP211: ලංකාවේ FOSS හා Open Source ගැන, USB wall socket හොදද ? Dialog TV/Router අයිති කාටද ? FLAC හා lossless Audio ගැන. Supercomputer ගැන.

8/21/2018
More
ලංකාවේ FOSS (foss.lk) හා Open Source (opensource.lk) ගැන, USB wall socket හොදද ? Dialog TV/Router අයිති කාටද ? FLAC හා lossless Audio ගැන. Supercomputer ගැන. Supercomputer ගැන මෙතනින් බලන්න. මතක ඇතුව share කරන්න 🙂 Download MP3, OGG or Torrent Listen on SoundCloud

Duration:00:53:31

EP210: කුණු කතා, Web හා Software development, Hosting Server තෝරා ගැනීම, Macbook එකක් ? Computer එක fast කරන විදි!

8/15/2018
More
අද කුණු කතා 😀 වෙබ් හා Software development හරිය කරන විදිය හා බාවිතා කරන දේවල්, Apple Macbook එකක් ගන්න එක වටිනවාද, Computer එක fast කරන විදිය හා හොදම Processor එක ගැනීම. Web සයිට් එකක හරි Application එකක් හරි host කරන්න ඕන server තෝරාගැනීම චගේ තව බොහෝ දේවල් කතා කරා. මතක ඇතුව share කරන්න 🙂 Download … Continue reading EP210: කුණු කතා, Web හා Software development, Hosting Server තෝරා ගැනීම, Macbook එකක් ? Computer එක fast කරන විදි!

Duration:01:42:11

EP209: NB-IoT ගැන විස්තරාත්මකව, HDMI over Wireless, Whatsapp Group Calling, VoLTE

8/1/2018
More
NB – IoT ගැන විස්තරාත්මකව අපි කතරා මාලින්ද ප්‍රසාද් (Senior Technical Lead at Dialog Axiata) එක්ක, ඊට අමතරව HDMI wireless බාවිතා කරන ආකාරය, whatsapp group call, VoLTE හා බොහොදෙවල් කතා කරා. Dialog Ideamart Facebook Group NBIOT Dev board GIT Repo Schematics and diagrams Support Images and Designs NBIOT Production Board IOT Portal Dialog IoT Dialog NB-IoT Network … Continue reading EP209: NB-IoT ගැන විස්තරාත්මකව, HDMI over Wireless, Whatsapp Group Calling, VoLTE

Duration:01:57:06

EP208: Ranuka RAP කරයි! HTTPS/TLS secure ද, ලාබම internet, Youtube කලාව. ජංගම දුරකථන ජැමින්, Don’t trust tech ?

7/25/2018
More
HTTPS/TLS/Certificate ගැන විස්තරාත්මකව, time based internet ගැන හා ලාබම internet connection එක. Youtube චැනල් හැදීම හා මොනවද කලයුතු දේ. ජංගම දුරකථන ජෑම් කිරීම හා man-in-the middle, Fake Mobile towers. Server හා virtualization හා තවත් බොහෝ දේවල්. Gearbest අනුග්‍රාහයෙන් ලබාදුන් Smartwatch එක හා MiniDVR එක දිනාගත් රන්සර හා දමිත් ට අපේ සුබ පැතුම්. මතක ඇතුව share … Continue reading EP208: Ranuka RAP කරයි! HTTPS/TLS secure ද, ලාබම internet, Youtube කලාව. ජංගම දුරකථන ජැමින්, Don’t trust tech ?

Duration:01:44:48

EP207: හොද developer කෙනෙක් වීම, web embedded fonts, snapchat screenshots, Ranuka ගේ EzCash, අලුත්මදිලියේම ෆෝන් ගතයුතුද ?

7/17/2018
More
හොද developer කෙන්නෙක් වෙන ආකාරය, web embedded fonts බාවිතය හා වැඩි විත්ස්තර, OnePlus ගේ Dash Charging නැවතී! Dialog TV + Dish TV vs PrePaid vs Postpaid. මොන Technology තව වසර 10යකින්. අලුත්මදිලියේම ෆෝන් ගතයුතුද ? මතක ඇතුව share කරන්න 🙂 Download MP3, OGG or Torrent Listen on SoundCloud

Duration:01:43:34

EP206: Win Gifts :) How alexa, google, siri works, අන්තර්ජාලයෙන් ආදරය, SSD life,

7/13/2018
More
GearBest අනුග්‍රහයෙන් අපි තෑගි දෙනවා, දිනාගන්න විදිය දැනගන්න දැම්ම අහන්න 🙂 මාතෘකාවේ නැති බොහෝද අපි අද කතා කරා, recording එකේ ක්ලි එන එක පොඩි වෙලාවක් පමණයි. එක ගැන සමාව. මතක ඇතුව share කරන්න 🙂 Download MP3, OGG or Torrent Listen on SoundCloud

Duration:01:43:44

EP205: Ranuka Dilhara – Rebranding!

6/25/2018
More
කතාකරන්නේ මොනාද යන්න මින්පසු නොදමා, යම්කිසි මාතෘකාවක් පමණක් මිනි ඉදිරියට නමට යොදාගැනේ. මතක ඇතුව share කරන්න 🙂 Download MP3, OGG or Torrent Listen on SoundCloud

Duration:02:16:20

EP204: courier සමාගම්, CPU/GPU තෝරාගන්නේ කොහොමද, Techකතා තෑගි, Biometric security, Apple Pay, Samsung Pay හා mobile wallet

6/12/2018
More
Courier සමාගම්. CPU/GPU තෝරාගන්නේ කොහොමද. Techකතා තෑගි. programing ඉගෙන්න ගන්න විදිය. Biometric security, Software installer එකක් සැදීම. Apple Pay, Samsung Pay හා mobile wallet, මතක ඇතුව share කරන්න 🙂 Download MP3, OGG or Torrent Listen on SoundCloud

Duration:02:42:29

EP203: git ගැන, WWDC 2018, Credit Card save කිරීම හා Payment gateway, e-waste කළමනා කරණය,

6/5/2018
More
Microsoft විසින් github මිලදී ගැනීම, git හා version control ගැන. takas.lk credit card save කිරීම හොතොත් tokenize කරන ආකාරය හා ලංකාවේ payment gateway වල දුර්වල කම්, e-commerce වලට IPG වල වැදගත් කම. e-waste කළමනා කරණය, වගේම apple හි WWDC 2018 ගැන. මතක ඇතුව share කරන්න 🙂 Download MP3, OGG or Torrent Listen on SoundCloud

Duration:03:18:41

EP202: GDPR, Facebook shadow profile, Paywall, Windows/Mac/Linux හොදම development වලට ? Product review අතටම වැදගත් ද ?

5/29/2018
More
GDPR (General Data Protection Regulation), Facebook shadow profile, Paywall, Windows/Mac/Linux හොදම development වලට ? Product review අතටම වැදගත් ද ? Parking මීටර් කොච්චර ප්‍රයොගිකද ? අලුත් Arduino! මතක ඇතුව share කරන්න 🙂 Download MP3, OGG or Torrent Listen on SoundCloud

Duration:02:59:54

EP201: Artificial Intelligence, Microsoft in Enterprise, VPS, Google analytics, PWA vs Native

5/22/2018
More
AI කොහොමද තමන්ගේ project එකකට බාවිතා කරන විදිය, Microsoft, Windows 10, හා Enterprise, VPS, Google analytics හා dropout, PWA vs Native apps, වහනයක් import කරන එක. මතක ඇතුව share කරන්න 🙂 Download MP3, OGG or Torrent Listen on SoundCloud

Duration:01:14:33

EP200: Podcast of the year! 200th Episode!!!

5/15/2018
More
වැඩසටහන් 200යක්. ලංකාවේ දිගු කාලයක් පවත්වන එකම podcast එක. අද වැඩසටහන අහලම බලන්න. මතක ඇතුව share කරන්න 🙂 Download MP3, OGG or Torrent Listen on SoundCloud

Duration:01:11:42

EP199: Facebook F8, full stack developer, DJI Windows SDK, Amplifiers and Speakers.

5/8/2018
More
Google I/O extended event එකේ techkatha.com වසරේ හොදම පොඩ්කාස්ට් එක උනා! ගොඩක් හොද පොඩ්කාස්ට් අතරේ අපිට ලැබුන ජය, අපි ඔය හැමෝටම ස්තුති වෙන්න ඕනේ. ඔබ නිසයි අපිට මේ දුර යන්න ලැබුනේ. මතක ඇතුව share කරන්න 🙂 Download MP3, OGG or Torrent Listen on SoundCloud

Duration:01:20:33

EP198: Lightning Protection, Solar Power and Power Grid in Sri Lanka

5/1/2018
More
අද අපි කතාකරන්නේ අකුණු ගැසීම් වලින් ආරක්ෂාවීම, Solar ගැන වගේම ලංකාවේ විදුලි පද්දතිය, මේ සදහා අපි එක්ක එකතු වෙනවා උපුල් පල්ලෙකුඹුර (විදුලි ඉංජිනේරු) මතක ඇතුව share කරන්න 🙂 Download MP3, OGG or Torrent Listen on SoundCloud

Duration:00:53:53

EP197: Free Satellite TV, Lightning protection, HD TV in Sri Lanka, Startup failures..

4/24/2018
More
අද අපි කතාකරේ චන්ද්‍රිකා රුපවාහිනී නොමිලේ බලන විදිය. ලංකාවේ HD රුපවාහිනී නාලිකා ගැන. අකුණු වලින් ආරක්ෂා වෙන එක, chrome extentions හරහා bitcoin කැනීම් කිරීම වගේ දේවල්. මතක ඇතුව share කරන්න 🙂 Download MP3, OGG or Torrent Listen on SoundCloud

Duration:00:55:45

EP196: 5G Mobile, Youtube hack, SMS gateway, Smart license, CCTV IP camera

4/10/2018
More
අද අපි 5G, smart රියදුරු බලපත්‍ර, අන්තර්ජාලයෙන් දඩ ගෙවීන්, අලුත් පොඩ්කාස්ට්, 5G ඉන්ටර්නෙට් හා දුරකතන, VOLTE, CCTV ගැන වගේ බොහෝ දේවල් කතා කරා. මතක ඇතුව share කරන්න 🙂 Download MP3, OGG or Torrent Listen on SoundCloud

Duration:01:05:33

EP195: Elon Musk Satellite Internet, DNS – VPN Security, New iPad, Car Service

4/3/2018
More
අද අපි ගොඩක් දේවල් කතා කරා, Elon Musk චන්ද්‍රිකා හරහා අන්තර්ජාලය දෙන්න යන එක, DNS බාවිතය හා එහෙ privacy/security, VPN හා අන්තර්ජාලයේ තමන් කොචර අරක්ෂද යන්න ගැන. Computer වචන සිංහලට හරවන එක, Software define networks හා FPGA, Car එකක් හරියට හෝදන එක හා Service කිරීම ගැන, මතක ඇතුව share කරන්න 🙂 [00:00:25] : TECHකතා MIC … Continue reading EP195: Elon Musk Satellite Internet, DNS – VPN Security, New iPad, Car Service

Duration:00:49:25